හොඳම කණ්ඩායමට තේරුණ එකම ලාංකීය නියෝජනය මුරලි
අයිසීසීයට වසර 40ක් සපිරීම නිමිතිකර පසුගියදා එක්දින කුසලතා ඇගයීමේ අන්තර්ජාල මත විමසුමක් පැවැත්වුණු බව ඔබ දන්නවා එහි ප්රතිඵල නිකුත්වුනේ ඊයේයි.
ලෝකයේ රටවල් 97කින් ඡුන්දදායකයින් ලක්ෂ 6කගේ තේරීම අනුව සෑම කාලයක් සඳහාම වලංගුවන එක් දින ක්රිකට් කණ්ඩායමේ 11 දෙනා අතරට ආ එකම ශ්රී ලංකිකයා වන්නේ මුත්තයියා මුරලිදරන්ය.අවසාන කෙටි ලැයිස්තුවේ 48 අතර සිටි අරවින්ද,සනත්,කළුවිතාරණ,වාස් හා සංගක්කාර 5 දෙනාම අවසන් වටයේදී පරාජයට පත්වී තිබෙනවා.
එලෙස පාඨක ඡුන්දයෙන් තෝරාගත් ජයග්රාහී කණ්ඩායම මෙසේය.

BEST EVER ODI TEAM
ආරම්භක පිතිකරුවන් - තෙන්දුල්කාර් සහ ෂෙවාග්
මැද පෙළ පිතිකරුවන් - ලාරා,විවියන් රිචර්ඩිස්,පොන්ටින්
තුන් ඉරියව් - කපිල් දේව්
කඩුළු රකින්නා - ගිල්ක්රිස්ට්
ද`ග පන්දු යවන්නා - මුරලිදරන්
වේග පන්දු යවන්නන්- වසීම් අක්රම්, මැක්ග්රාත්,ඇලන් ඩොනල්ඞ්
අතිරේක - මයිකල් බෙවන්
Opening batsmen (2) - Saeed Anwar, Sourav Ganguly, Gordon Greenidge, Matthew Hayden, Sanath Jayasuriya, Virender Sehwag, Sachin Tendulkar, Glenn Turner
Middle-order batsmen (3) - Michael Bevan, Martin Crowe, Aravinda de Silva, Inzamam-ul Haq, Brian Lara, Javed Miandad, Ricky Ponting, Viv Richards
All-rounder (1) - Ian Botham, Kapil Dev, Andrew Flintoff, Richard Hadlee, Jacques Kallis, Imran Khan, Lance Klusener, Shaun Pollock
Wicket-keeper (1) - Mark Boucher, MS Dhoni, Andy Flower Adam Gilchrist, Romesh Kaluwitharana, Moin Khan, Alec Stewart, Kumar Sangakkara,
Fast bowlers (3) - Wasim Akram, Allan Donald, Joel Garner, Michael Holding, Dennis Lillee, Glenn McGrath, Chaminda Vaas, Waqar Younis
Spinner (1) - Shahid Afridi, Carl Hooper, Anil Kumble, Muttiah Muralidaran, Saqlain Mushtaq, Harbhajan Singh, Shane Warne, Daniel Vettori
හොඳම මැච් එක ‘438’
මෙම අන්තර්ජාල මත විමසුමේදී එතෙක් මෙතෙක් පැවති හොඳම එක්දින ක්රිකට් තරගයටද ඡුන්දයක් පැවැත්වුණා.ඒ සඳහා ලංකාව සහ පකිස්තානය අතර 1999දී සාජාහි ලකුණු සමවූ තරගයද අවසන් වටයට තේරී තිබුණා.
කෙසේවෙතත් අවසානයේදී හොඳම එක්දින ක්රිකට් තරගය ලෙස තේරුනේ, ‘438 මැච් එක’ ලෙස බොහෝ අය හඳුන්වන 2006 වසරේ මාර්තු මස ජොහැනස්බර්ග් නුවරදී පැවති ඕස්ටේ්රලියා -දකුණු අප්රිකානු එක්දින තරගයයි.
එහි විශේෂත්වය වන්නේ ඕස්ටේ්රලියාව කඩුළු 4ට ලබාදුන් 434ක විශාල ඉලක්කය අවසාන පන්දුවක් තිබියදී පසුකරමින් දකුණු අප්රිකාව 438ක් ලබා ගැනීමයි.අතිශය උද්වේගකර තරගයක්වූ මෙහිදී ඕස්ටේ්රලියානු රිකි පොන්ටින් 164ක්ද අප්රිකානු ගිබ්ස් 175ක්ද ලබාගන්නවා.
මෙම ‘438 මැච් එකේ’ විශේෂ අවස්ථා වීඩියෝව දකින්න ඔබ කැමති නම්
මෙතැනින් නරඹන්න