ඇය රෙනුෂා වෘත්තියෙන් ගුරුවරියක්. මධු සමග ප‍්‍රථම හමුව බෙල්ලන්විල පන්සලේදී සිදුවූ බව තමා කියැවෙන්නේ.පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් දිනය නිසා නෙමෙයි රෙනුෂාගෙ උපන්දිනය නිසා විවාහය යොදාගත් බව මධු කියනව..මේ ගැන කුතුහලයෙන් සිටි අයට පහත පළවන ඡුායාරූප වැදගත් වේවි.
මංගල දිනයේ විස්තර හා තවත් ඡුායාරූප ඉදිරියට