Saturday, June 25, 2011

24 දින ගැසට්‌ කරන ලද විද්‍යාපීඨ අයදුම්පත

අධ්‍යාපන විද්‍යාපීඨවලට ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීම සඳහා අයදුම් පත්‍ර අද (24) දින රජයේ ගැසට්‌ පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිඛෙනවා.
පසුගිය 2010 වසරේ අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රතිඵල අනුව මෙම ශිෂ්‍යයෝ 2012 වසර සඳහා ලියාපදිංචි කරන බවත්
ගැසට්‌ පත්‍රයේ අයදුම් පත්‍ර පුරවා පසුව සති 3 ක්‌ ඇතුළත යොමු කළ යුතු බව ද දැනුම් දී තිඛෙනවා.


සිංහල විද්‍යා පීඨ අයදුම් පත්‍රය එහි 5 වන පිටුවේ දැක්වේ. ඉංග්‍රිසි අයදුම් පත්‍රය එහි 899 වන පිටුවේත් දැක්වෙයි. 

ගැසට් එක බලන්න මෙතනින්