Monday, July 18, 2011

චැනල් 4 නාලිකා කාර්යාලය ඉදිරිපිට ලාංකිකයින්ගේ විරෝධය

ජුලි 17 දින එංගලන්තයේ ලන්ඩන් නුවර චැනල් ෆෝ නාලිකා කාර්යාලය ඉදිරිපිට ශ්‍රි ලාංකිකයින් පැවැත්වූ විරෝධතාවේ ඡායාරූප රැසක් අප වෙත ලැබී තිඛෙනවා.
ලංකාවට එරෙහිව කොටි හිතවාදීන් සමග එක්වී ලෝකය තුළ ලංකාව අපකීර්තියට ලක්කිරීමට චැනල් ෆෝ නාලිකාව දරන උත්සාහය විවේචනයට ලක්කරමින් කිසිදු පක්ෂ භේදයකින් තොරව ලාංකිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වූ බව වාර්තා වුණා.