Thursday, November 11, 2010

කුක්කුගෙන පබා කියන කතා


  මර්වින්ගේ මෙගා චූන් නොහොත් කුක්කු කතාව
මෙගා ස්ටාර් විනිශ්චය සඳහා පැමිණි මර්වින් ඇමතිවරයා කාන්තාවන් ඉදිරියේ ප‍්‍රසිද්ධියේ අසැබි උපමා ගෙන එමින් සභාව සිනා ගැන්වූයේ අශෝභන ලෙසය. තවත් වරෙක කමල් සමග බොක්සිං ගසන්නට යාමද පැමිණි සිටියවුන්ගේ විමතියට හේතු විය.
ඔය ඔසරිය ඇඳන් ඉන්න පබා දැක්කම මට කුක්කු බොන්න හිතෙනවා යයි කී අවස්ථාවේ පබාටද ලජ්ජාව ඇති විය.මෙම උත්සවය බාල තරුණ වැඩිහිටි සියල්ලන් නරඹන්නක් බව මර්වින්ට සිහිපත් නොවන්නට ඇත.


එම වීඩියෝ දර්ශනය නරඹන්න