ඉන්දියාවේ චෙන්නායිහි මහාබෝධි සංගම් විහාරස්ථාන කාර්යාලයට ඊයේ රාති‍්‍රයේ මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇත. ඊයේ රාතී‍්‍ර 10 ට පමණ පොලූ, මුගුරු රැුගෙන ඊට ඇතුළු වී ඇති දස දෙනෙකු පමණ පිරිසක් එහි ජනෙල් වීදුරු අල්මාරි සහ අනෙකුත් භාණ්ඩවලට හානි සිදු කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙන අතර එහි සිටි ශී‍්‍ර ලාංකික භික්ෂූන් වහන්සේලා හතර නමකටද මොවුන් පහර දී තිබේ.
තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඉන්දීය


සීමාන්ගේ වැඩක්ද
ංකා විරෝධී දෙමළ බලවේගයේ නායක සීමාන් පසුගිය දිනවල චෙන්නායිහි ක‍්‍රිකට් තරගයකට විරොධය පළකිරීම සහ මෙම සිද්ධිය අතර සම්බන්ධයක් ඇතිදැයි මේ වන විට පොලිසියට සැක පහළවී තිබේ. ලංකාවේ මන්ත‍්‍රීවරයෙකු වන සනත් චෙන්නායි ආවොත් ක‍්‍රීඩාංගණය වටලන බවටද සීමාන් තරජනය කර තිබිණි.