
සිය සැමියාගෙන් වෙන්වීමෙන් පසුව කාගෙන්වත් බලකිරීමක් නැතිව සිය ස්වාධින මතයට අනුව යලිත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට සුදානම් බව ඇය ප්‍රකාශ කොට ඇත.
රජය විසින් නියෝජ්‍ය ඇමති තනතුරු ලබා දීමේදී උපේක්ෂ ස්වර්ණමාලි හටත් නියෝජ්‍ය ඇමති ධුරයක් හිමිවෙතයි බලාපොරොත්තු වුවත් එය එසේ වුයේ නැහැ.
උපේක්ෂා නැවතත් විපක්ෂයට ගෙන එම සඳහා දැනටමත් රහස් සාකච්චා වට කිහිපයක් පවත්වා ඇති අතර උපේක්ෂා නැවතත් විපක්ෂයට එකතුකිරිම පිටුපස සිටින්නේ විපක්ෂයේ කොළොඹ දිස්ත්‍රික් ප්‍රබල නායකයෙකි.