
නමුත් ඇය ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට හා ජනතාවට කළ පොරොන්දුව ඉටු කලේනම් නෑගලෝක කුසලාන අවසන් තරගය නිම වීමෙන් පසුව ඇගේ දුරකථනයත් ක්‍රියා විරහිත කොට දමා තිබෙනවා.කෙසේ නමුත් ඇගේ මෙම ක්‍රියාවට සම්බන්ධයෙන් ඉන්දියාවේ විවධ පාර්ශව වලින් විරෝධය පලවී තිබෙනවා.එහි ප්‍රතිපලයක් ලෙස ඇයට විරුද්ධව නීතිඥයෙකු විසින් නඩු පවරා තිබෙනවා.
ඇය පවසන්නේ කුමන විරෝධ තිබුනත් ඇය මෙම කාර්ය කිරීමට සුදානමින් සිටිබවට් නමුත් ඒ සඳහා ඉන්දියානු ක්‍රිකට් කමිටුවේ අවසරය ඇයට අවශ්‍ය බවයි.
තමා ප්‍රසිද්ධිය සඳහා මෙය නොකරන බවත් අන්තර්ජාලය තුල වැඩිපුරම ප්‍රසිද්ධ නිලය තමා බවත් ඇය සඳහන් කරනවා.
කෙසේ නමුත් තරඟය අවසන් වූ පසු ඇය තමා ට්විටර් හා ෆේස්බුක් ගිණුම් හරහා කියා සිටියේ ඇගේ උපක්‍රමය සාර්ථක වූ බවයි.
එනම් මෙවැනි ක්‍රියාවක් සිදුකරවිට ඕනෑම ක්‍රේෂ්ත්‍රය සිටින අය තුල පිබිදීමක් ඇතිකළ හැකි බවත් ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයටත් එය පොදු බවත්ල මෙය විදේශ වෛද්‍යවරු හා මානසික විශේඥන් පවා පිළගෙන ඇති කාරණයක් බවත් ඇය සඳහන් කරනවා.