
"රන් වන් රන් මාල"ගීතයත් සමග ප්‍රසිද්ධියට පත් ටීෂා හෙවත් තිසරු සුසනි පෙරේරා දැන් ජීවත්වන්නේ ඇමරිකාවේ බැල්ටිමෝර් හීය.
එහිදී ඇය යුග දිවියට එළඹී ඇති බව වාර්තා වේ.මේ පිලිබඳ ඇය ප්‍රකාශ කර ඇත්තේ ඇය දැන් පෙරටත් වඩා සතුටින් ජිවත් වන බවයි.


