Saturday, September 10, 2011
කාර්ගීල්ස් බැංකුවක් එයි
කාර්ගීල්ස් කෘෂි කාර්මික හා වාණිජ බැංකුව (Cargills Agriculture and Commercial Bank)
නමින් බැංකුවක් පිහිටුවීමට කාර්ගීල්ස් සමාගමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබාදී තිබේ.
මේ බව කාර්ගීල්ස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන අතර මෙම බැංකුව පිහිටුවීමට අවසර ලබාගැනීම සඳහා වන අයදුම් පත කාර්ගීල්ස් සමාගම සහ එහි මව් සමාගම වන C T Holdings
සමාගම එක්ව ඉදිරිපත් කර තිබෙන බව සඳහන්ය.
Source: Vimasuma
Newer Post
Older Post
Home