බොලිවුඞ් රංගන ශිල්පිනී ඓශ්වර්යා රායි බච්චන් අද පෙරවරුවේ මුම්බායි හි සෙවන් හිල්ස් රෝහලේදී දියණියක බිහිකර ඇතැයි වාර්තා වේ. ඓශ්වර්යා රායි බච්චන් මෙන්ම ඇගේ දියණියද යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව එම රෝහලේ වෛද්‍යවරුන් පවසා තිබේ.
මේ අතර ලෝකයේ සුන්දරම දැරියගේ සීයා වීමේ භාග්‍ය තමන්ට උදා වූ බව අමිතාබ් බච්චන් තැබූ ට්විටර් සටහනක දැක්වෙයි.