Saturday, January 29, 2011

මුතුහෙටිටිගම වහාම අල්ලන්න - උසාවි වරෙන්තු


 නිශාන්ත මුතුහෙට්ටිගම අයියා අනර්කලී නංගීට පාට් දැම්මේ පසුගිය දකුණු පළාත් සභා ඡුන්දෙදීය.ඒ සඳහා විභාග වූ නඩුව තවම ඉවර නැත. නංගී පළා බබාවේය. අයියා දියවන්නාවේය. අද එම නඩුව නැවත කැඳවන අවස්ථාවේ අයියාට එන්නට අමතක වෙලාය..

මේ නිසා අද මහේස්ත‍්‍රාත් උසාවිය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම වහාම අත් අඩංගුවට ගන්නට වරෙන්තු නිකුත් කරලාය..