Friday, January 28, 2011

තහනම් වෙබ්අඩවි වෙනත් නම් වලින් නැවත හිස ඔසවයි !

පසුගිය මාස කිහිපයේදී ලංකාවේ තහනමට ලක් කළ වැඩිහිටියන්ට පමණක් සීමා කළ හැකි වෙබ් අඩවි 1015 ක් පමණ විය. ඒවායින් ගණනාවක්ම දැන් වෙනත් අන්තර්ජාල ලිපින භාවිත කරමින් යළි හිස ඔසවන්නට
සේවා සපයන ආයතනවලට දන්වා ඒවා වෙතට මෙරටදී යාම අවහිර කිරීම පමණක් බවත් ඒවා මුළුමණින්ම තහනම් කිරීමේ අවකාශයක් නොතිබූ බවත්ය.
මේ අතර අභ්‍යන්තර ආරංචි හෙළිකරන ආකාරයට මෙම වැඩිහිටි වෙබ් අඩවි තහනම වෙනුවෙන් කැපවී කටයුතු කළ ඇතැම් නිලධාරීන් විවිධ බලපෑම්වලට ලක්වී සේවා ස්ථාන මාරුවීම් වලට ලක්වූ බවත් මේ හේතුවෙන් මෙම ක‍්‍රියාදාමයම දැන් එක්තරා පසුපෑමකටද ලක්වී ඇති බවත්ය.

අසභ්‍ය වෙබ් අඩවි වල වීඩියෝ දර්ශන වලට පෙනී සිටි අය සොයා යාමේ මාධ්‍ය මෙහෙයුමද අසාර්ථක ස්වරූපයකින් නිමාවූ අතර ඒ සඳහා පුවත්පත් සහය නොලැබීමත් ඇතැම් පුද්ගලික වීඩියෝ පට වැරදි අර්ථයෙන් සමාජය ඉදිරියේ නිරාවරණය කිරීමෙන් පුද්ගලිකත්වය හා ආචාරධර්ම පිළිබඳ ගැටලූ පැන නැගුණ ආකාරයක් වාර්තා විය.

අසභ්‍ය චිත‍්‍රපට වලට පෙනිසිටි නිළියෝ

















පටන්ගෙන ඇති බවට පොලිස් ළමා හා කාන්තා කාර්යංශය දන්වයි.

ඔවුන් ප‍්‍රකාශ කරන්නේ මෙම වෙබ් අඩවි වැඩි ප‍්‍රමාණයක් ඇමරිකානු ආයතනවල ලියාපදිචිවී තිබෙන බැවින් ලංකාවේ නීති මගින් සිදු කළ හැකිවූයේ අන්තර්ජාල