Thursday, January 13, 2011

අයියෙ ඔයා ෆේස් බුක් එකේ ඉන්නවද?

 අද කාලයේ නංගිලා අයියලාට ලව් ලෙටර් ලියනු වෙනුවට එස් ඇම් එස් යවන්නෝය.. ආස්සරේ කරන්නේ ෆේස් බුක් වෝල් එකේය.

පසුගිය සතියේ චැටි ඇන්ඞ් මියුසික් වැඩසටහනට ආ අමන්දා ටෙලි නාට්‍යයේ නවක නළු සුමිත් වෙත පේ‍්‍රක්ෂිකාවක් කතා කර ඇසුවේ, අයියෙ ඔයා ෆේස් බුක් එකේ ඉන්නවාදැයි කියාය..ඔහු පිළිතුරු ලෙස කිව්වේ..මං නම් නෑ...මං ඉන්ටර්නෙට් යන්න දන්නෑ ලෙසිනි.මෙම අවස්ථාව් සභාවම සිනාසුණ හැටි වීඩියෝව බලන්න මෙතැනින්