Monday, February 07, 2011

ෆෑන් හයිකරගත් සේල්ස් රෙප්ලා


පසුගිය දිනවල ලංකාවේ නගරවල තරමක් අසාමාන්‍ය පුද්ගලයන් කිහිපදෙනෙකු දක්නට ලැබුණා.ඔවුන් ඇෙ`ග් ෆෑන් හයිකරගෙන සිටි ආකාරය යන එන අයට සිනහ උපදවන්නට සමත් වුණා.
ඔවුන්ගේ සිරුරේ දහඩිය ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස ඇෙ`ග් ෆෑන් හයි කරගෙන සිටින බවයි කියැවුනේ.
ඇත්තටම මෙවැනි විසඳුමකින් දහඩිය නවත්වන්න පුළුවන්ද? මෙය ප‍්‍රායෝගිකද?
නමුත් ඇත්ත කතාව වෙන එකක්...


ඇත්තටම මේ රෙක්සෝනා ඩියොඩ‍්‍රන්ඞ් වෙළෙඳ ප‍්‍රචාරණයක් බවයි දැන් හෙළිවන්නේ.ඔවුන් ෆෑන් හයිකරගත් සේල්ස් රෙප්ලා යොදාගත්තේ මේ කෙරෙහි ජනතා අවධානය දිනා ගැනීමටයි.රූපවාහිනී නාලිකාවලින්ද මේ ප‍්‍රචාරය ගෙනගියා. මෙම වෙළෙඳ ප‍්‍රචාරණයේ අවසාන පියවරේදී ඔවුන් පවසන්නේ,දහඩිය ප‍්‍රශ්නයට ජංගම ෆෑන් පාවිච්චි කළ සියලූදෙනා දැන් ෆෑන් අතහැර රෙක්සෝනා ඩියොඩ‍්‍රන්ඞ් තෝරාගත් බවයි....!