හස්බන්ඞ් මට ගැහුවෙ නෑ - පබා එදා කතා කළ හැටි(2010 සැප් 28)
පබා සම්බන්ධයෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මස පළවූ මාධ්‍ය ප‍්‍රචාර මගින් පළවූයේ ඇය පක්ෂ මාරු කළේ සැමියාගේ බලපෑමෙන් ඔහු පහරදීමකට බියෙන් බවකි. නමුත් ඒවා පළවන අතර ඇය ඒ දිනවල හදිසියේ මාධ්‍ය සාකච්ඡුාවක් කැඳවා එම වාර්තා ගැන අදහස් දැක්වූවාය. ඇය තදින්ම කිව්වේ එම වාර්තා සියල්ල බොරු බවත් මඩ ගැසීමේ අරමුණින් ඒවා පළව ඇති බවත්ය.
මාධ්‍යයෙන් මට විරුද්ධව ලොකු මඩ ප‍්‍රචාරයක් යනව මගේ ස්වාමි පුරුෂය මට ගහල මාව පෙළඹෙව්වය කියල...මම මුදලට පක්ෂ මාරු කර ගියා කියල..ඒ වගේම ජනාධිපතිතුමා එක්ක මම ඇමරිකාවට ගියාය කියල ලොකු මඩ ප‍්‍රචාරයක් යනව..ඒව සේරම බොරු..
එම කතාව ඇතුළත් දෙරණ ටීවී 2010.09.28 වීඩියෝව බලන්න මෙතැනින්