ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳ පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය ඔස්සේ කතාවක් පැතිරුනේ පිළිකා රෝගය වැළඳී ඇති බව කියමිනි.හිටි හැටියේ ඇමරිකාවට පුද්ගලික සංචාරයක් සඳහා පිටත්ව ගියේ එම ප‍්‍රතිකාර සඳහා බවටත් මෙමගින් කියැවිණි.
කෙසේ වෙතත් මෙය ගොතා නිර්මාණය කළ කටකතාවක් පමණක් බව ලංකා පුවත් ජාතික නියෝජිතායතනය පළ කරන ලිපියකින් අද(1) හෙළිදරව් කර තිබේ.
ඒ මෙසේය.
’විශ්වාසදායක ආරංචිවලට අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිකා රෝගයකින් පෙළෙන බවට කට කතාවක් පැතිරවීමට.....’