Wednesday, March 16, 2011

ජපාන භූමි කම්පාව ගැන මංඡුල පීරිස් කියයි

ජපාන භූමි කම්පාව ගැන
මංඡුල පීරිස් කලින්ම කිව්වා
ජපානයේ දරුණු භූමි කම්පාවක් ඇති විය හැකි බවට පසුගිය ජුලි මාසයේදී අනාවැකියක් පළකිරීමට ශ‍්‍රී ලාංකික ජ්‍යොතිර්වේදියෙකු සමත් වුණා.
ඔහු මංජුල පීරිස්. පසුගිය වසරේ ජපානයේ සංචාරයකද නිරතවූ පසුව පීරිස් මහතා පසුගිය ජූලි 19 වන දින ඬේලි මිරර් පුවත්පතේ රමේශ් උවයස් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී මෙම අනාවැකිය පළකර තිබෙන්නේ

"I found that natural threat like earthquakes and storms looming this beautiful country in the near future."
ලෙස සඳහන් කරමිනි.
සම්පූර්ණ ලිපිය මෙතැනින් බලන්න