Monday, April 25, 2011

තේජාට බබෙක් කියන කටකතා ඇත්තද?

අමිල අබේසේකර පිළිතුරු දෙයි

අන්තර්ජාලයේ වෙබ් අඩවි මගින් තම බිරිය තේජාට බබෙක් ලැබෙන්න සිටින බවට ඡායාරූප පළ කර තිබෙන බවත් එම කතාව බොරුවක් බවත් ජනප‍්‍රිය ටෙලි නාට්‍ය නළු අමිල අබේසේකර ලක්බිම රිද්ම අතිරේකය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කර තිබෙනවා.
එහි ඒ ගැන සඳහන් වන්නේ මෙසේය

ඔබේ බිරිඳ දරු ප‍්‍රසූතියකට සූදානම් වෙන බවට පවතින රාවය කුමක්ද?
ඒක බොරුවක්.මොළේ හොඳ නැති කෙනෙක් අන්තර්ජාලය හරහා කරන ප‍්‍රකාශ බුද්ධිමත් මිනිස්සු විශ්වාස කරාවි කියල මම හිතන්නෙ නෑ..ඔය දාපු පින්තූරෙත් අවුරුද්දකට විතර කලින් බීච් පාටි එකකදි ගත්තු එකක්.අපි විවාහ වෙලත් අවුරුද්දක් විතර වෙන නිසා කාටහරි හිතෙන්න ඇති දැන් ළමයෙක් ලැබෙන්න ඇති කියල..ඔය වගේ තොරතුරු ගැන අවධානය යොමු කරන්න ඇත්තටම මට උවමනාවක් නෑ..