Tuesday, May 10, 2011

Accecpt කිරිමට පෙර දෙවරක් සිතන්න

ෆේස්බුක් හරහා සිදුවන අපචාර ක්‍රියා දිනෙන් දින වැඩිවන බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය (CERT) ප්‍රකාශ කරනවා.
එයට පිලියමක් ලෙස මිතුරු ඇරයුමක් ලැබුණු විට එය ලැබී ඇත්තේ සැබවින්ම ගිණුමෙහි නම සදහන් පුද්ගලයාගෙන් දැයි එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් හෝ ඊ මේල් පණිවිඩයක් යැවීමෙන් සොයා බලන ලෙස ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොහාන් පල්ලියගුරු මහතා පවසයි.

ෆේස් බුක් මගින් සිදු කෙරුණු වංචා 700 කට වැඩි ගණනක් සම්බන්ධයෙන්මේවන විට පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත ලැබී තිබේ.

පසුගියදා නෙත් එෆ්.එම් බැලුම්ගල මගින් විකාශය වූයේ අන්තර්ජාලය හරහා සිදුවන වංචා පිළිබඳවයි.එහි කොටසක් පහතින්.


නොදන්නා පුද්ගලයන්ගේ මිතුරු ඇරයුම් පිළිගැනීමෙන් සිදුවන දෑ පිලිබඳ සැකසුනු අපුරු වීඩියෝවක්