Wednesday, May 11, 2011

ස්කයිප්මයි ක්‍රොසොෆ්ට් සමාගම මිලදී ගනී

අන්තර්ජාලය හරහා සිදුවන ජනප්‍රිය සන්නිවේදන ක්‍රමයක් වන ස්කයිප් සේවාව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මිලදී ගැනීමට තීරණය කර ඇත.


මෙම ගනදෙනුව සඳහා වන ලියවිලි දැනටමත් සුදානම් කොට ඇති අතර සමාගම් දෙකෙහිම අධ්‍යක්ෂමන්ඩලයේ අවසරය මෙම මිලදී ගැනීමට හිමිවී තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් විසින් ස්කයිප් සමාගම මිලදී ගැනීමට නියමිතවන්නේ ඩොලර් බිලියන 8.5 කටයි.මිලියන 663 ක් පමණ ග්‍රාහකයන් සිටින ස්කයිප් සමාගම මයික්‍රොසොෆ්ට් සතුකරගනිමෙන් මයික්‍රොසොෆ්ට් සමාගමට නව ආරම්භයක් ගත හැකි බව විචාරකයෝ පෙන්වා දෙති.