Wednesday, May 11, 2011

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් රුපියල් මිලියන ගණනක වංචා මාට්ටු

ලෝක කුසලාන තරගාවලියේ සිදුවූ නොයෙකුත් අක‍්‍රමිකතා පිළිබඳ පසුගියදා ශ‍්‍රීලංකා ක‍්‍රිකට් බලධාරීන්ට විශාල චෝදනා එල්ල වුණා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගනුදෙනු සහ ගෙවීම් සම්බන්ධ අක‍්‍රමිකතා ගැන විගණකාධිපති ජනරාල්වරයා යොමු කළ වාර්තාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට අද ලැබී තිබෙන බව වාර්තා වනවා.
කාලයක සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි රුපියල් මිලියන ගණනකින් සිදු වී ඇති අයථා ගනුදෙනු ගැන පරීක්ෂණ පවත්වන ලෙස එම වාර්තාවේ නිර්දේශයන්හි දැක්වෙනවා.
ස්වාධීන ආයතනයක් වශයෙන් පවතින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පිළිබඳ මේ ලෝක කුසලාන තරගාවලියේ සිදුවූ නොයෙකුත් අක‍්‍රමිකතා පිළිබඳ පසුගියදා ශ‍්‍රීලංකා ක‍්‍රිකට් බලධාරීන්ට විශාල චෝදනා එල්ල වුණා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ගනුදෙනු සහ ගෙවීම් සම්බන්ධ අක‍්‍රමිකතා ගැන විගණකාධිපති ජනරාල්වරයා යොමු කළ වාර්තාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට අද ලැබී තිබෙන බව වාර්තා වනවා.
කාලයක සිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්හි රුපියල් මිලියන ගණනකින් සිදු වී ඇති අයථා ගනුදෙනු ගැන පරීක්ෂණ පවත්වන ලෙස එම වාර්තාවේ නිර්දේශයන්හි දැක්වෙනවා.
ස්වාධීන ආයතනයක් වශයෙන් පවතින ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පිළිබඳ මේ
¥ෂණ වාර්තාව  ගැඹුරින් කරුණු අධ්‍යයනය කර කෝප් කමිටුව වෙත ක‍්‍රිකට් බලධාරීන් ඉදිරියේ දී කැඳවීමට කටයුතු කරන බව කමිටුව භාර ඩිව් ගුණසේකර ඇමතිවරයා දන්වා තිබෙනවා.මෙම වාර්තාවේ කරුණු ඉදිරියේදී මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමටත් නියමිතයි.ෂණ වාර්තාව  ගැඹුරින් කරුණු අධ්‍යයනය කර කෝප් කමිටුව වෙත ක‍්‍රිකට් බලධාරීන් ඉදිරියේ දී කැඳවීමට කටයුතු කරන බව කමිටුව භාර ඩිව් ගුණසේකර ඇමතිවරයා දන්වා තිබෙනවා.මෙම වාර්තාවේ කරුණු ඉදිරියේදී මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමටත් නියමිතයි.