Tuesday, May 24, 2011

මමත් එස්.බිත් රැග් එක කෑවා ග.ජනාධිපතිතුමා කියයි.

අද (23) ආරම්භ වුනු සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම්ලත් සිසුන්ගේ නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිතුමා නවක වදය පිලිබඳ අපුරු කතාවක් සිදු කලා.

"මේ රැග් කරනවා කියල අද කරන දේ අනුමත කරන්න මේ රටේ කිසිවෙකුටත් බෑ කියලයි මා විශ්වාස කරන්නේ.මමත් එස්.බිත් රැග් එක කෑවා.ඒක මං දන්නවා.එකනේ එයාට අද කතාකරන්න පුළුවන් ඔහොම.

මට මතකයි මාවත් රැග් කළා.නීති විද්‍යාලයට ගිය දවසේ. මන්ත්‍රීවරයෙක් වශයෙන් ගිහිල්ල.මටනම් කිව්වේ කතාවක් පවත්වන්න කියල.අද මට එහෙම කියපු පුද්ගලයා පාර්ලිමේන්තුවේ ඉන්නවා මහලේකම් වෙලා.ගැණු ළමයිනුත් ඇවිල්ල මාව රැග් කලා.මම බොහොම සන්තෝසෙන් ඒ රැග් එකනම් කෑවා".


එහි වීඩියෝව