Monday, May 23, 2011

වැද්දන්ගේ ක්‍රිකට් තරගය

ආදිවාසී ක්‍රිකට් කණ්ඩායමක් පළමු වරට සහභාගිවන ක්‍රිකට් තරගාවලියක් අද (22) කුරුණෑගලදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එම තරගාවලියට එක්වන ආදිවාසී ක්‍රිකට් කණ්ඩායමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ පුත් ඌරුවරිගේ හීන්බණ්ඩාගේ නායකත්වය ලබාදෙන බව සදහන් වේ.

ක්‍රීඩකයින් 15දෙනෙකු ඇතුලත් වන එම කණ්ඩායම තැලිසීමියා රෝගයෙන් පෙළන දරුවන්‍‍ගේ කණ්ඩායම හා නළු නිළියන්ගේ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.