Saturday, June 18, 2011

සනත් සිල් ගනි

සුපිරි ක‍්‍රිකට් ක‍්‍රිඩක සනත් ජයසූරිය පෝයට සිල්ගත් හැටි දැක්වෙන ඡායාරූප කිහිපයක් අපට ලැබී තිබෙනවා.
මේ ඡායාරූප වලින් දැක්වෙන්නේ ඊයේ පොසොන් පොහොය නොව මින් මසකට පෙර ඔහු වෙසක් පොහොයට පවුලේ අය සමගින් සිල් ගත් හැටිය.
සනත්ට යළි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට ක‍්‍රිඩා කරන්නට ඇරයුම් ලැබුනේ මේ සිල් ගැනීමෙන් දින කිහිපයකට පසුය. සනත් සිය අවසන් එක්දින තරගය සඳහා ක‍්‍රීඩා කරන්නට අද එංගලන්තය බලා පිටත්වීමට නියමිතය.

source:Gossiplanka