Saturday, June 11, 2011

සරත්ගෙන් දුමින්දට

සරත්ගෙන් දුමින්දට අද පිළිතුරු
ස්ත්‍රී දූෂකයා ඊයෙ මට විරුද්ධව කතා කරලා
කොටි එක්ක හැප්පුන මට
ඔය සූකරයො වැඩක් නෑ...- සරත් ෆොන්සේකා

අද සුදු කොඩි නඩු විභාගයට පැමිණි සරත් ෆොන්සේකා මහතා අධිකරණ භූමියෙන් පිටව යද්දී ඊයේ ඔහුට එරෙහිව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා කියා තිබූ කතාවක් ගැන මාධ්‍ය කරුණු විමසද්දී එයට කෙටි ප්‍රතිචාරයක් ලෙස මීට ටික වේලාවකට පෙර ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

'ස්ත්‍රී දූෂකයා ඊයේ තොප්පි දාගෙන මට විරුද්ධව මාධ්‍යයට කතාවක් කරල තියනවා.
එයත් එක්ක හැප්පෙන්න මට එන්නලූ.....

කොටි එක්ක හැප්පුන මට ඔය සූකරයොත් එක්ක හැප්පිල වැඩක් නෑ.
ඔය සූකරයො 500 කට මගෙ 5 දෙනෙක් ඇති...'