Thursday, June 30, 2011

පබෝධාට බූට් එක


ජනපි‍්‍රය සිනමා ටෙලි නාට්‍ය නිළියක් හා හඬකැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනීගේ අලූත්ම පෙම්වතා බවට පසුගිය කාලයේදී කතාබහට ලක්ව සිටි නැගී එන නළුවෙකු වන විශ්වනාත් කොඩිකාර නිළියක් රූපලාවන්‍ය ශිල්පිනියක් හා ව්‍යාපාරිකයක් වන තැනැත්තියකට සමීපවී ඇතැයි වාර්තා වේ.


විශ්වනාත්ට මෙවර සමීපවී ඇත්තේ දරු දෙදෙනෙකුගේ මවක් බවත්ල ඇගේ ස්වාමියා චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු බවද පැවසේ.


කෙසේවුවද පබෝධා හා විශ්වනාත් දෙදෙනාගේ හාදකමද දුරදිග ගිය එකක් බව පසුගිය කාලයේ වාර්තාවූ අතර, මොවුන් පසුගිය දිනක වැල්ලවත්තේ පිහිටි සිනමා ශාලාවකදී තෝර් ථඔ්‍යධඍෆ චිත‍්‍රපටය එක්ව නැරඹූ බවද මාධ්‍ය අනාවරණය කර තිබිණි.


විශ්වනාත් පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රියත්වයට පත්වූයේ පබළු ටෙලි නාට්‍යයයේ ‘හසරැල්”ගේ චරිතයට පණ පොවමිනි.


ඔහු  පබළු ටෙලියේ රඟපෑමට පෙර ඔහුගේ පියා විසින් නිෂ්පාදනය කළ (පද්මසිරි කොඩිකාර) සදාදර ජෝති චිත‍්‍රපටයේ අසහාය ගායක එච්. ආර්. ජෝතිපාලගේ චරිතයට පණ පෙවීය.


මීට අමතරව, විශ්ව රගපෑ අලූත්ම චිත‍්‍රපටය වනිබෝම්බ සහ රෝස’ මේ  වසරේදි තරගවීමට නියමිත බවද පැවසේ.


විශ්වගේ රංගන ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා බවත්, ඔහු 2007 සිට 2010 දක්වා මහේන්ද්‍ර යටතේ රංගනය හැදෑරූ බවත් වාර්තා වේ