Tuesday, September 06, 2011

ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තෑගී බෙදා දීම















පසුගිය අගෝස්තු මස 16 වනදා පැවැත් වූ ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තරඟයේ ජයග්‍රහකයන්ගේ තිලිණ බෙදා දීම පසුගියදා සිදු වුනා.

එහිදී ඩාන්ස් ස්ටාර් ඩාන්ස් කිරුල දිනු අනුෂා දමයන්තිට මයික්‍රෝ කයිරෝ වර්ගයේ මෝටර් රථයක්ද,දෙවන ස්ථානය දිනු හේමාල් රණසිංහට ටටා ඉන්ඩිගෝ රථයක්ද පිරිනැමුණු අතර මේනකා සහ චිලි සමඟ අනෙක් තරඟකරුවන්ට මුදල් ත්‍යාග ලබා දෙන ලදී.
 

එහි වීඩියෝව පහතින්