Wednesday, November 09, 2011

මයිකල් ජැක්‌සන්ගේ මරණය මිනීමැරුමක්‌ දොස්‌තර වරදකරු වේ


වසර දෙකකට පෙර මිය ගිය සුපිරි පොප් ගායක මයිකල් ජැක්‌සන්ගේ මරණය මිනිස්‌ ඝාතනයක්‌ බව ඊයේ (08 දා) තීරණය කළ ඇමරිකා එක්‌සත් ජනපදයේ ලොස්‌ ඇන්ජලිස්‌ ශ්‍රෝෂ්ඨාධිකරණය එම මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ජැක්‌සන්ගේ වෛද්‍යවරයා වූ කොන්රඩ් මරේ වරදකරු බවට තීන්දු කළේය. ඔහුගේ දෑතට මාංචු දමා බන්ධනාගාරය වෙත ගෙන යද්දී ලොස්‌ ඇන්ජලිස්‌ අධිකරණයෙන් පිටත රැස්‌ව සිටි ජැක්‌සන්ගේ රසිකයෝ නඩු තීන්දුව පිළිබඳව සිය ප්‍රීතිය ප්‍රකාශ කර සිටියහ. 


Source : Divaina