Tuesday, January 31, 2012

මම මැරි කරන්නේ නැ

පසුගියදා ස්වර්ණවාහිනියේ අනර්කලී ලයිව් වැඩසටහනට කතා කළ තැනැත්තියක් "අනර්කලී ඔයා මැරි කරන්න අනේ, අපිට ආසයි බලන්න " කියා ඇසුවා.

එවිට පිළිතුරු ලෙස අනර්කලී පැවසුවේ "මම කැමති නැ වෙන කෙනෙක්ව අමාරුවේ දාන්නවත් මාවත් අමාරුවේ දාන්නවත්. ඒ හින්දා මම කසාද බදින්නේ නැ" කියාය.
 

එහි වීඩියෝව පහතින්