Tuesday, January 10, 2012

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ යුගදිවියට













ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හිටපු අමාත්‍යවරයෙකු වූ රිචඩ් පතිරණ මහතාගේ පුත් වෛද්‍ය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා  ක්‍රිෂ්ණි දෙනගම මෙනවිය සමඟින් විවාහ විය. විවාහ මංගල්‍ය උත්සවය ඊයේ (08) ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්විණි.