Wednesday, February 01, 2012

කතරගම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්










කතරගම ප්‍රදේශයේ විශ්‍රාම ශාලාවක තිබී ඊයේ පෙරවරුවේ සොයා ගත් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය යුද සමයේ දී අදාළ ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට විශ්වාස කරන බව අජිත් රෝහණ මහතා  සඳහන් කළේය.
 එම ඇඳුම් කට්ටලය වසර 5කට පමණ පෙර සාදා ඇති බවට තහවුරු වී තිබේ.