Thursday, February 02, 2012

සෙන්ටිග්‍රේඩ්ස් හි උදය ශ්‍රී යුග දිවියට













සෙන්ටිග්‍රේඩ්ස් ගායක කණ්ඩායාමේ ජනප්‍රිය යොවුන් ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ පසුගියදා යුග දිවියට එළඹුනා.

යුග දිවියට එළඹීමට ප්‍රථම සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායම සමග සම්බන්ධ නොවී ගීත කීපයක් එලි දැක්වූ උදය ශ්‍රී "ස්වදේශ් මියුසික්" යනුවෙන් තමාගේම ආයතනයකුත් ආරම්භ කළා.

මේවන විට ඔහු සෙන්ටිග්‍රේඩ්ස් සංගීත කණ්ඩායමෙන් ඉවත්ව තනිව සිය ගායන කටයුතු කරගෙන යාමට අදහස් කර ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.

ස්වදේශ් මියුසික් හි කළමනාකාරිය ලෙස කටයුතු කරන්නේද උදය ගේ බිරිඳ වන වින්ද්‍යා විතාරණයි.






Source : Gossip9