Saturday, February 11, 2012

ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ ලැප්ටොප් හෙර

වැල්ලවත්ත ප්‍රදේශයේ පරිගණක හා දුරකථන පෞද්ගලික අලෙවි ප්‍රදර්ශනාගාරයකින් ඉතා සූක්ෂම අයුරින් ලැප්ටොප් පරිඝණයක් සොරා ගන්නා අයුරු එහි ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූණා.

එම ලැප්ටොප් පරිඝණකයද සොරාගන්නා ලද්දේ කලින් සොරකම් වලදී මෙන් කාන්තාවක් වන අතර සොරාගත් භාණ්ඩය සඟවාගන යන්නේද එකම විදිහටයි.

එම වීඩියෝව පහලින්.