Wednesday, February 15, 2012

ලංකාවේ බර කරත්ත යුගය නැවතත්

















පෙට්‍රල් වැඩිය' ඩීසල් වැඩිය' ලංකාවට ආයෙත් බර කරත්ත යුගයක් ඒවිද? ඉන්ධන මිල ඉහළදැමීමට විරෝධය පළ කරන්නට උතුරුමැද පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් බර කරත්තයෙන් ගමන් කර තිබුනේ මෙහෙමයි