Thursday, February 16, 2012

නෙත්FM සමනල සවාරිය

14 වන දිනට යෙදුන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්  නෙත් එෆ් එම් විසින් ආදරවන්තයින් වෙනුවෙන් චාරිකාවක් සංවිධනය කර තිබුණා.
 නෙත් එෆ් එම් සමනල සවාරිය ලෙසයි ඔවුන් එය නම් කර තිබුනේ. එම සවාරි  ජායාරූප පහතින් බලන්න