Thursday, February 16, 2012

හිරු එෆ් එම් ආදර දූපතේ සවාරිය

14 වන දිනට යෙදුන ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන්  හිරු එෆ් එම් විසින් ආදරවන්තයින් වෙනුවෙන් චාරිකාවක් සංවිධනය කර තිබුණා.
 හිරු එෆ් එම් ආදර දූපතේ සවාරිය ලෙසයි ඔවුන් එය නම් කර තිබුනේ. එම සවාරි  ජායාරූප පහතින් බලන්න