Saturday, November 06, 2010

මෙගා ස්ටාර්ලා කියන කතා

මෙගා ස්ටාර් අලකලංචිය පිළිබඳ එම තරගාවලියට සම්බන්ධ වූවන් බහුතරයකගේ අදහස් රැගත් ලිපියක් අද ලක්බිම පුවත්පතේ මාධ්‍ය කවුළුව අතිරේකයේ තිබෙනවා පහත පළවන්නේ එමගින් උපුටාගත් කොටස් කිහිපයක්.