මෙම පිරිස එතැනට ආ මාධ්‍යවේදීන්ටද බාධා කළ බව කියැවේ.
මෙම නාඳුනන පිරිස කවුරුන්දැයි සොයා බලන ලෙස ඇඟිලි දිගු කරමින් රැස්ව සිටියවුන් හා ස්වාමින් වහන්සේලා ඉල්ලා සිටියත් පොලිසිය එයට නෑසූ කන්ව සිටි අතර මේ හේතුවෙන් මෙම මැරයින් පොලිසියේද දැනුම ඇතිව ෆොන්සේකා මහතා වටේ කැරකෙන බව ඒත්තු ගියේය.
කෙසේ වෙතත් රැස්ව සිටි සියල්ලන්ගේ අවධානය ඔවුන් වෙත යොමුවෙද්දී හීන්සීරුවේ ඔවුන් මාරුවනු සිරස වීඩියෝ කැමරාවට නිරීක්ෂණය විය.
Source : Gossip Lanka News