Thursday, November 11, 2010

රම්බරි පලමු තැනට


වසරේ  ජනපි‍්‍රයම විඩියෝව රම්බරී

දෙරණ මියුසික් එවෝර්ඩිස් උළෙල ඊයේ (05) අති උත්කර්ෂවත් අන්දමින් කොලඹ ගලදාරි හෝටලේදී පැවැත්විණි. එහිදී ජනපි‍්‍රයම වීඩියෝවට හිමි රන් සම්මානය රම්බරි ගීතය වෙනුවෙන් ලහිරු පෙරේරා හිමිකර ගනු ලැබිය.  ජනපි‍්‍රයම සංගීත වීඩියෝව සඳහා වන රිදි සම්මානය ශී‍්‍ර ලංකා මාතා ගීතය වෙනුවෙන් භතිය හා සන්තුෂ් විසින් දිනාගනු ලැබීය. ගේමක් දීලා ගීතය සඳහා ඉරාජ් වීරරත්න ජනපි‍්‍රයම වීඩියෝව සඳහා වන ලෝකඩ සම්මානය හිමිකර ගත්තේය. වසරේ හොඳම සංගීත වීඩියෝව  සඳහා වන සම්මානය හිමිකර ගත්තේ අමිල ගලප්පත්ති  ව්ස්න් . මීට අමතරව වසරේ දක්ෂත දැක්වූ ශිල්පින් රැසක් මෙම උළෙලේදී සම්මානයට පාත‍්‍ර විය.