Saturday, December 18, 2010

ලෝක කුසලානය සමඟ නායකයින්

මෙවර ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දැන් අත ළඟය.
තම තමන්ගේ රටවලට ජයග‍්‍රහණ අත්කරදුන් මේ සිව්දෙනා හඳුනනවාද?
කපිල් දේව්, විවියන් රිචර්ඞ්ස්,ඉම්රාන් කාන් සහ අර්ජුන රණතුංග යන මේ හිටපු ක‍්‍රිකට් නායකයින් තම තමන්ගේ රටට ලෝක කුසලානය ගෙනා අයයි.
පෙරේදා නවදිල්ලි නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ඔවුන් පැමිණි අවස්ථාවේ ලෝක කුසලානය සමග ප‍්‍රචාරණ ඡායාරූපවලට ඔවුන් පෙනී සිටියා.