නංගීට ලැබුණ බබා අයියාගේ
:උපන් ගමන් කාණුවට විසි කරලා) තම සොයුරා නිසා ලැබුණ දරුවා නිවසේදීම ප‍්‍රසූත කර ලැජ්ජාව නිසා සිද්ධිය ලෝකයෙන් සඟවන්නට දරුවා කාණුවකට දමා යාමේ අවාසනාවන්ත සිද්ධියක් නිකවැරටිය හල්ලමිල්ලෑවෙන් ඊයේ වාර්තා වුණා.
කාන්තාවක විසින් පාසලක් අසළ කාණුවකට සැක කටයුතු ලෙස කිසිවක් දමා යන ආකාරය නිරීක්ෂණය කළ අයෙකු වැඩිදුර සොයා බැලීමේදී දමා ඇත්තේ දරුවකු බව හෙළි කරගත් අතර දරුවා රෝහල් ගත කර අදාළ කාන්තාව පොලිසියට හසුකර දුන්නා. ඒ වන විටත් අයහපත් සෞඛ්‍යයෙන් පසුවූ අදාළ කාන්තාවද රෝහල් ගත කර පසුව ඇගෙන් වැඩිදුර ප‍්‍රශ්න කළ පොලිසියට දැනගන්නට ලැබුනේ සිත් කම්පා කරවන ආරංචියකි.ඒ ඇගේ දරුවා ලැබුනේ සොයුරාගෙන් බවත් එම සිද්ධිය නිසා හටගත් ලජ්ජාව වසන් කිරීමට දරුවා විසි කළ බවත් ඇය කියා තිබුණා.
මේ වන විට දරුවාගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවද වෛද්‍යවරු දන්වා සිටිනවා. දරුවාගේ පියා බවට සැක කරන සොයුරාවත් දැන් අත්අඩංගුවට අරන්.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.