චාල්ස් කුමරුටප‍්‍රහාරයක්
විශ්ව විද්‍යාල ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ඊයේ ලන්ඩන් නුවර පැවති ශිෂ්‍ය උද්ඝෝෂණයක් අසළින් චාල්ස් කුමරු හා කැමිලා පාකර් සිටි රථය ගමන් ගත් අවස්ථාවේ එයට විශ්ව විද්‍යාල සිසුන් පහරදීමට උත්සාහ දැරීමක් වාර්තාවේ.
වාහනයේ තීන්ත පැල්ලම් තැවරීමටත් අතින් පයින් තලා දැමීමටත් ඔවුන් සමත් විය.
මෙම සිදුවීමේ වීඩියෝ දර්ශනය ඒ පී පුවත් සේවය වාර්තා කළේ පහත පරිදිය.