Thursday, December 16, 2010

පොලීසියෙන් රුවුළ කපයි

 සීගිරිය පොලිසිය විසින් සංවිධානය කර තිබූ වැඩිහිටි උපහාර උළෙලක් පසුගියදා රන්ගිරි දඹුලූ වැඩිහිටි නිවාසයේදී පැවැත්වුණා.
එහි වාසය කළ මහළු වැඩිහිටි දෙමාපියන් පිරිසිඳු කර නාවා කවා පොවා සත්කාර කිරීමේ කටයුත්ත පොලිස් නිලධාරීන් විසින්ම සිදු කිරීම මෙහි විශේෂත්වයක් විය. සීගිරිය පොලිස් ස්ථානාධිපති වජිර අතපත්තු මහතා මේ අවස්ථාවේ වැඩිහිටියෙකුගේ රුවුළ බෑ ආකාරය ඡායාරූපයේ දැක්වෙනවා