අමාත්‍ය මණ්ඩල ලේකම් x සුමිත් අබේසිංහ
අග‍්‍රාමාත්‍ය ලේකම් x එස්. අමරසේකර
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් x ගෝඨාභය රාජපක්ෂ
මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය x ආචාර්ය පී.බී. ජයසුන්දර
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය x ආචාර්ය පී.බී. ජයසුන්දර
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය x ධාරණි එස්. විජේතිලක
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය x ඩබ්.බී. ගනේගල
ජාතික භාෂා හා සමාජ ඒකබද්ධතා අමාත්‍යාංශය x එම්.එස්. වික‍්‍රමසිංහ
අධිකරණ අමාත්‍යාංශය x සුහද කේ. ගම්ලත්
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය x එම්.එම්.සී. ප‍්‍රදිනාන්දු
කර්මාන්ත හා වානිජ්‍ය කටයුතු අමාත්‍යාංශය x තිලක් කොල්ලූරේ
පශු සම්පත් හා ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශය x ඒ.එච්. ගමගේ
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය x ටී.ඒ. පීරිස්
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය x ඒ. දිසානායක
විදේශ රුකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය x නිශ්ශංක එම්. විජේරත්න
වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය x ආර්.ඒ.ඞී.ආර්.එම්. පීරිස්
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය x අයිවන් ද සිල්වා
සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය x කේ.වී.පී.ආර්. ද සිල්වා
ජල සම්පාදන හා ජල ප‍්‍රවාහන අමාත්‍යාංශය x ඒ. අබේගුණසේකර
සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය x විමල් රූබසිංහ
විදේශ කටයුතු අමාත්‍යාංශය x සී.ආර්. ජයසිංහ
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය x එන්.ආර්. ගුණසේකර
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය x එච්.ටී.එම්. ජයවර්ධන
තැපැල් සේවා අමාත්‍යාංශය x අශෝක ජයසේකර
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය x ආචාර්ය ඒ. දමිතා එන්. ද සොයිසා
සමාජ සේවා අමාත්‍යාංශය x ඩබ්. යමුනා චිත‍්‍රාංගනී
දේශීය වෛද්‍ය අමාත්‍යාංශය x බී.ඞී. දහනායක
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය x පී.බී. අබේකෝන්
පරිසර අමාත්‍යාංශය x ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග
ආපදා කළමනාකරණ අමාත්‍යාංශය x එස්.එම්. මොහොඩම්
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය x වෛද්‍ය නිහාල් ජයතිලක
සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය x වී. සිවඥානසෝති
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය x එස්.එස්. හේවාපතිරණ
රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය x ඩබ්.ඩබ්. ගමගේ
සෞඛ්‍ය අමාත්‍යාංශය x වෛද්‍ය ටී.ආර්.සී. රුබේරු
පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශය x අනුර සිරිවර්ධන
සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය x සුනිල් එස්. සිරිසේන
කෘෂිකර්ම අමාත්‍යාංශය x කේ.ඊ. කරුණාතිලක
උසස් අධ්‍යාපන අමාත්‍යාංශය x ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය x එස්.පී.සී. හේරත්
වරාය හා මහා මාර්ග අමාත්‍යාංශය x සුජාතා කුරේ
ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය x එම්.ඞී.කේ.එච්. විජේතුංග
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය x එච්.පී. ජයතුංග
ප‍්‍රවාහන අමාත්‍යාංශය x බී.එච්.යූ.ඞී. බස්නායක
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය x එම්.ඒ. අතුකෝරාළ
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යාංශය x ඩබ්.එම්. විජේසූරිය
පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය x ඩබ්. කොඩිතුවක්කු
ඵලදායිතා ප‍්‍රවර්ධන අමාත්‍යාංශය x ඩබ්.එම්. බන්ධුසේන
ක‍්‍රීඩා අමාත්‍යාංශය x යූ.ආර්. සෙනෙවිරත්න
සුළු අපනයන බෝග ප‍්‍රවර්ධන අමාත්‍යාංශය x ඩබ්.එම්.පී. නාරම්පනාව
කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය x ඩබ්.ජේ.එල්.යූ. විජේවීර
රාජ්‍ය කළමනාකරණ ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය x ජී.කේ.ඞී. අමරවර්ධන
ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය x එස්.එම්.ජී. ජයරත්න
ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය x බී.කේ.යූ.ඒ. වික‍්‍රමසිංහ
අධ්‍යාපන අමාත්‍යාංශය x එච්.එම්. ගුණසේකර