Thursday, December 16, 2010

රතු ගීතාගේ කඨින පිංකම

පසුගිය සිකුරාදා(18) බෙන්තර ඇලකාක විහාරස්ථානයේ කඨින පින්කමට සහභාගීවීමට පැමිණි ප‍්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ පන්සලට නොගැළපෙන ඇඳුමකින් සැරසී සිටි බවත් ඇගේ රතු පැහැති සාරිය සහ රතු තොල් සායම් කාගේත් කතාබහට ලක්වූ බවත් පැපරාසියාට වාර්තා වෙනවා..

මෙම අවස්ථාවේ පන්සලේ සිටි හිමි නමක් ඇය වෙත පැමිණ ‘ඔය විදියට පන්සලට එන්න හොද නැ නේද නෝනා...’ යැයි ආසා තිබෙන අතර මෙයින් කුපිත වූ ගීතා කුමාරසිංහ මෙම ස්වාමීන් වහන්සේට ප‍්‍රසිද්ධ්යේ බැණ වැදි තිබෙන බවත් වාර්තා වෙනවා...