ලංකාවේ විශාලතම චිත‍්‍රය
කැන්වසයක් මත අඳින ලද ලංකාවේ විශාලතම චිත‍්‍රය නිදහස් චතුරශ‍්‍රයේ පැවැත්වූ ‘නිදහස’ ප‍්‍රදර්ශන භූමියේ දී නිර්මාණය කර තිබුනේ පහත පරිදිය.
සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආධුනික ආචාර්ය මණ්ඩලය හා සිසුන් 20කින් සමන්විත කණ්ඩායමක් විසින් අඳින ලද මෙහි උස අඩි 20ක් වන අතර පළල අඩි 50කි.