තරුමිණි ඔච්චම් පාවි දැන් ....
හදවත වත්තම් වේවි - ආදරෙන් ....
රූකාන්ත ගුණතිලකගේත් චන්ද්‍රලේකා පෙරේරාගේත් දියණිය රයිනි චාරුකා සිංහල වීඩියෝ ගීත ඇල්බම කලාවට නව මානයකින් පිවිස සිටින්නීය.
ඇය චින්ති සමග ගයන තරුමිණි ඔච්චම් ගීතය පසුගිය සතියේ නිකුත් විය.
පසුගිය වසරේ රූකාන්ත කොළඹදී පැවැත්වූ ප‍්‍රසංගයේදීත් ඇය ගීත ගායනා කර තිබිණි.
පහත පළවන්නේ නව වීඩියෝ ගීත රූපාවලියයි.

වීඩියෝ ගීතය අසන්න