විමල්ගේ දෙවන මෙහෙයුම
ඔක්ස්ෆර්ඞ් සරසවි දේශනයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍යයට ගිය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට ඒ සඳහා අවශ්‍ය වාතාවරණය සලසා නොදුන්නැයි පවසමින් අද උදේවරුවේ කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පළකිරීමට ඇමති විමල් වීරවංශ කටයුතු සූදානම් කර තිබේ.
මින් ඉහත බැන්කි මූන්ට එරෙහිව අමාත්‍යවරයා කළ උපවාසයේදී අදාළ පාර්ශ්වය ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැති අතර ජනපතිවරයාගේ වතුර වීදුරුවකින් විමල් උපවාසය අත්හළේය.
අද ඔහු උපවාසයක් කරයිද නැද්ද යන්න තවම වාර්තා නොවේ.