කාන්තාවන්ට ප‍්‍රතිකාර කරන අතරතුර ඔවුන්ට නොදැනෙන්නට ඔවුන්ගේ අඟපසඟ වීඩියෝ පටිගත කිරීමට ලක් කරන උපුල් හැන්දලගේ නමැති වෛද්‍යවරයෙකු කෑගල්ල හෙම්මාතගමදී ඊයේ රාත‍්‍රියේදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම

මේ ගැන සැක ඇති කරගත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිසිය එක්වී මෙම සැකකාර වෛද්‍යවරයා අල්ලාගෙන තිබේ.එම අවස්ථාවේදී වෛද්‍යවරයා ළඟ තිබුණ පටිගතවූ වීඩියෝ දර්ශනද හසුවී තිබේ.
සැකකරු අද මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රහස් වීඩියෝ දර්ශනවල රූප රාමු
මෙම සැකකාර වෛද්‍ය වරයා පිළිබඳ සිරස විමර්ශන මගින් මින් ඉහත අනාවරණය කර තිබෙන අතර ඒ වාර්තාවේදී අදාළ වෛද්‍යවරයාගේ රහස් වීඩියෝ දර්ශනවල රූප රාමු පහත පරිදිය.
සිරස විමර්ශන ඉදිරිපත් කළ වීඩියෝ වාර්තාව බලන්න